Choose the matching comb for your hair
Good Hair, Naturally.
At WoodLak, we believe that caring for your hair can begin with simple, natural choices. Inspired by nature and the timeless beauty of wood, we bring you wooden combs designed to make your daily hair-care routine feel more natural.
The natural oil from your scalp distributes throughout each hair strand when you comb your hair using a wood comb, and that gives your hair a shiny look.
ලී පනාවක් භාවිතයෙන් ඔබේ හිසකෙස් පීරන විට ඔබේ හිස මත ඇති ස්වභාවික තෙල් එක් එක් හිස කෙස් මත තැවරෙන අතර එමඟින් ඔබේ කෙස් කළඹට දිලිසෙන පෙනුමක් ලබා දෙයි.
Using a wood comb boosts blood circulation in the scalp which promotes hair growth.
ලී පනාවක් භාවිතයෙන් පීරන විට හිස මත රුධිර සංසරණය වැඩි වන අතර එය හිසකෙස් වර්ධනයට උපකාරී වෙයි.
When using WOODLAK Neem Comb, the specially designed rounded teeth tips, give a good massage to your scalp, which helps hair growth and give relief for headaches.
WOODLAK කොහොඹ පනාව භාවිතයෙන් ඔබ හිස පීරන විට, පනාවෙහි විශේෂයෙන් නිර්මාණය කර ඇති වටකුරු තුඩු මගින් ඔබේ හිසට හොඳ සම්බාහනයක් ලබා දීමෙන් හිසකෙස් වර්ධනය උත්තේජනය කරන අතර හිසරදයට ද සහනයක් ලබා දෙයි.
When you using a Leem Comb, it reduces the development of dandruff, lice infestation, Itchy scalp and hair loss. Gives freshness to the hair.
කොහොඹ ලී පනාවක් භාවිතා කිරීමෙන් හිස්හොරි සෑදීම, උකුණන් බෝවීම, හිස කැසීම, හිසකෙස් වැටීම අවම කර හිසකෙස් වලට නැවුම් බවක් ලබා දෙයි.
WOODLAK Neem Comb made from hand-picked, high quality Neem Wood, soaked in Leem Oil which is gentle on the hair and can be used to detangle your hair without splitting or breaking.
WOODLAK කොහොඹ පනාව අතින් තෝරාගත් උසස් තත්ත්වයේ කොහොඹ ලී, කොහොඹ තෙල් තුල පොඟවා සාදා ඇති බැවින් ඔබේ හිසකෙස් වලට සෞම්යය වන අතර හිසකෙස් පැලීමෙන් හෝ කැඩීමකින් තොරව ගැට ඉවත් කර පීරිමට පහසු කරයි.